Author: Author
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන නිවේදනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා 2024.08.26 ... Read More
පොහොර සහනාධාරය වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ලබාදෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා ... Read More
උඩු ගුවනේ උපන්දින පිම්ම
ඉහළ අහසේදී කුඩා ගුවන් යානයක සිට පැරිෂුට් පැනීමක් සිදුකරමින් තම 102 වෙනි උපන්දිනය සැමරීමට එක්වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තා රාජකීය නාවික ... Read More
කච්චතිව් මුහුදදේ බෝට්ටු අනතුරක් – ධීවරයන් දෙදෙනෙක් අතුරුදන්
කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව නාවික හමුදාව ... Read More
T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන එළියට
එළඹෙන ඔක්තෝබර් මසදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාළ තරග කාලසටහන ඊයේ (26) ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී, ... Read More
ඩයනාට අධිචෝදනා භාරදෙයි
කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම ... Read More
ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත ආයතන වගකීම් වලින් ඉවත් වෙයි
ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා. ඒ පිළිබඳව ඔහු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැනුම් දීමට ... Read More
හිටපු අමාත්‍ය ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 02ක සිර දඬුවම්
අමාත්‍යවරයෙකුව සිටියදී රජයට අයත් මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම ඇතුලු චෝදනා 4 කට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය විසින් ... Read More
යල කන්නයේ වී මිල දී ගැනීමට රජයෙන් මුදල්
රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ලබාදී තිබෙනවා. මෙවර යල කන්නයේ වී මිල දී ... Read More
අධිකරණයට අපහාස කළ නීතිඥවරියට අධිකරණ නියෝගයක්
නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත විම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ... Read More

