Author: Author
ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට
ටෙලිග්‍රෑම්හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් ... Read More
දුම්රිය ප්‍රමාදයක්
කාර්යාලීය දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ ප්‍රකාශ කළා. රඹුක්කන ... Read More
ඡන්ද වැඩට නොමිලේ ප්‍රවාහන පහසුකම් තහනම්
මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු ... Read More
වී සඳහා සහතික මිලක් දෙනවා – සජිත්
පොහොර අඩු මිලට සහ වී සඳහා සහතික මිලක් ලබාදෙන, ගොවි ණය කපාහරින යුගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය හා එක්වන්නැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
රට පොහොසත් කිරීමේ අභියෝගය අපි භාර ගැනීමට සුදානම් -අනුර
රට පොහොසත් කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආයුර්වේද, සංචාරක, ඛනිජ යන ක්ෂේත්‍රවලින් ... Read More
මැතිවරණ ඉළක්ක කරගත් පොරොන්දු දේශපාලනය නොකරන බව නාමල් කියයි
මැතිවරණ ඉලක්ක කරගත් පොරොන්දු දේශපාලනය තමන් කිසිදාකවත් නොකරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ලෝක බැංකුව හෝ මූල්‍ය අරමුදල සතුටු කිරීම නොව, ... Read More
තැපැල් ඡන්ද පත්‍රිකා ගැන තීරණයක්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළියට
ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වේ. අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර දී එම කටයුතු සිදුවන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ... Read More
තෙවන පාසල් වාරය අද ඇරඹේ
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. දෙවන පාසල් වාරය පසුගිය 16 ... Read More
පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට සිහින් වැසිවාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බදුල්ල, අම්පාර සහ මඩකළපුව ... Read More

