Author: Author
නව විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලබන මාසයේ
නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන සැප්තැම්බර් මාසයේ ලැබීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා ... Read More
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්
ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවිණි. ... Read More
ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාරගනී
ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබේ. ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ඔවුන් පවසා ඇත්තේ පලස්තීනය ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම ඉහළ යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වනවා. එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමක් බව සඳහන්. ... Read More
පළමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (24) සමත්වුණි. ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ ... Read More
සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු හෙට (26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. ජනාධිපතිවරණයේ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ Read More
දුම්රියක් පිට පනී
ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (25) අලුයම මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. එමෙන්ම දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ කියා ... Read More
ක්ලබ් වසන්ත ඝාතකයන්ගෙන් රඳවාගෙනම ප්‍රශ්න කරයි
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා ගැන තවත් තොරතුරු ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
අගෝස්‍තු මාසයේ ගත වූ කාලසීමාව තුළදී ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ... Read More
මාරක අනතුරකින් පුද්ගලයෙකු මරුට
කොට්ටාව – මත්තේගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියැදුරුවරයෙකුට හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ රියැදුරු ධාවනය කළ වෑන් රථය ... Read More

