Author: Author
ජනපතිවරණය මැද ජනතාවට සහන දීම පිළිගත නොහැකියි – පැෆ්රල්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ ... Read More
වතුර බිල පහළට
ජල ගාස්තු අඩු කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථ භාවිතය 7% කින්, රජයේ රෝහල් 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථාන 6.3%කින් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර ... Read More
රියදුරු බලපත් අවලංගු කිරීම ගැන නිවේදනයක්
රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ... Read More
රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන්නේ මෙහෙමයි
පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින් හට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කොට ... Read More
මෙවර නාමල් අන්ත පරාජයක් ලබනවා – එස්.බි
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක පවසනවා. ... Read More
ඉන්දියාවේ ඖෂධ කම්හලක් පිපිරීමකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේහි ඖෂධ කම්හලක සිදු වූ පිපිරීමකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය වාර්තා සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති ... Read More
ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට නන්දලාල් වීරසිංහත්
ග්ලෝබල් ෆයිනෑන්ස් ආයතනය මඟින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාවට අනුව, ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරීපත් ... Read More
ගංවතුර ගැන දැනුම්දීමක්
දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. දිවයිනේ නවතම තත්ත්වය ... Read More
මුහුණ පුරා රැවුල නැත්නම් දඬුවම්
මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයින් 280 දෙනෙකුට ෂරියා නීතිය යටතේ දඩුවම් ලබා දීමටත් ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත් ඇෆ්ගන් තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා. ... Read More

