Author: Author
කටුනායක ගුවන්තොටුපළේ සුඛෝපභෝගී බස් සේවය නවතී
කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව අත්හිටුවා තිබෙනවා. එම ... Read More
කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගිවිසුමට ... Read More
තැපැල් ඡන්ද දායකයින් 712,321 ක් සුදුසුකම් ලබයි
2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සඳහා 712,321 සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් පවසනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති නමුත් ... Read More
මැතිවරණ පැමිණිලි ඉහළට
2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (19) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි ... Read More
මන්කිපොක්ස් ආසාදිත මරණ 500 ඉක්මවයි
වඳුරු උණ හෙවත් 'මන්කිපොක්ස්' වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී ... Read More
මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා – ප්‍රසන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගේන්න පොහොට්ටුව හදන්න තමා රට වටේ ගිය කෙනෙක් බවත්, පරදින බව දැන දැන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ... Read More
‘ක්ලබ් වසන්ත‘ ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා සැප්තැම්බර් 02වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ... Read More
කලකට පසු පොට්ස් ටෙස්ට් පිටියට
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ මස 21වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාකරන එංගලන්ත සංචිතය ඊයේ (19) පස්වරුවේ නිවේදනය ... Read More
පුද්ගලයෙක් ඇතුගල කන්දෙන් ඇද වැටෙයි
කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ... Read More
අපි කවදාවත් අභියෝග හමුවේ පලා යන මිනිස්සු නෙවෙයි – අනුර
ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට 2022 මැයි 12 වනදා තම පක්ෂය විසින් ලිඛිනව දැනුම් දුන් බවත් රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අප වෙත බලය පවරා ... Read More

