Author: Author

සියලුම විශ්‍රාමිකයන්ට විශේෂ දැනුම්දීමක්

Author- August 18, 2024

රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් ... Read More

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරටට බණ්ඩි පොහොර මෙට්‍ර්ක් ටොන් 55,000 ක්

Author- August 18, 2024

එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ ... Read More

දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර

Author- August 18, 2024

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර දරුවන් ... Read More

සුනඛ සපාකෑම් වැඩි වෙලා

Author- August 18, 2024

වසරකදී මෙරට සුනඛ සපාකෑම් 300,000ක් පමණ වාර්තා වන බව වසංගත රෝග විද්‍යායතනය වාර්තා කරනවා. එම සුනඛ සපාකෑම්වලට ලක්වන පුද්ගලයන්ගෙන් 100,000කට පමණ එන්නත් ලබාදීමට සිදු වන ... Read More

කොළඹ පාරක් වැසෙයි

Author- August 18, 2024

කොළඹ නගර සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා ... Read More

ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළට

Author- August 18, 2024

මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- August 18, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ... Read More

කළුගඟේ ජල මට්ටම ඉහළට

Author- August 17, 2024

ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති ... Read More

රට පුරා වෛද්‍ය වර්ජනයක්

Author- August 17, 2024

ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්. කෙසේ වෙතත් නිවේදනයක් ... Read More

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Author- August 17, 2024

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 14,248ක්. එහිදී කොළඹ ... Read More