Author: Author

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Author- August 8, 2024

අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සමස්ත ... Read More

ආයුර්වේද වෛද්‍යවරුන්ටත් අමතර සේවා දීමනාවක්

Author- August 8, 2024

මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය ... Read More

ලන්ඩනයේ සංචාරය නොකරන්නැයි රටවල් කිහිපයක් අනතුරු අඟවයි

Author- August 8, 2024

මේ වන විට බ්‍රිතාන්‍යයේ ඇතිව තිබෙන තත්ත්වය තුළ සංක්‍රමණිකයන්ට, සරණාගතයින්ට සහය වන සංවිධානවලට සම්බන්ධ පරිශ්‍ර 39 ක් පිළිබඳ අවධානයෙන් පසුවන බව ප්‍රජා අමාත්‍ය ජිම් මැක්මහෝන් ... Read More

අගෝස්තු වන විට දකුණු කොරියාවට 3694ක්

Author- August 8, 2024

මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ... Read More

ඉදිරියේදී මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයට වෙනස්කම් රැසක්

Author- August 8, 2024

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ ... Read More

ඇප තැබූ පිරිස 22ක් දක්වා ඉහළට

Author- August 8, 2024

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 22ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 11කින් ජනාධිපතිවරණය සඳහා ... Read More

ජනපතිගෙන් හදිසියේ ගැසට්ටුවක් එළියට

Author- August 8, 2024

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

Author- August 8, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ... Read More

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අමතක නොවන පාඩමක්

Author- August 7, 2024

සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ... Read More

ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි – උදය ගම්මන්පිල

Author- August 7, 2024

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු ... Read More