Author: Author
ඩොලරය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ මට්ටමක පැවතුණා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල ... Read More
එංගලන්තය සමඟ සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
එළැඹෙන එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (7) ප්‍රකාශයට පත් කළා. කණ්ඩායමේ ... Read More
බිඳවැටුණු අවසන් බලාපොරොත්තුව
මෙවර ඔලිම්පික් උළලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ මූලික වටයේ තරඟය සඳහා අද පස්වරුවේ සහභාගී වුණා. ඇය ... Read More
අරගලකරුවන් හෝටලයකට ගිනි තබයි – 24ක් පණපිටින් පිළිස්සෙයි
අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වී තිබේ. රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී ... Read More
අරගලය නියෝජනය කරපු තරුණයෝ එන්න අපෙන් නාමයෝජනා ගන්න
එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි ... Read More
සජිත් – දයාසිරි ගිවිසුමකට අත්සන් තබයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ගිවිසුමක් අද ... Read More
නාමල් පොහොට්ටුවෙන් ජනපති සටනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ... Read More
ක්ලබ් වසන්තගේ ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු (36) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ... Read More
ධම්මික ජනපති සටනට එන්න බෑ කියයි
2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා ... Read More
මැතිවරණ පැමිණිලි 100 පනී
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජුලි 31 වනදා සිට මේ ... Read More

