Author: Author

අරුණ දර්ශන වාර්තා කළ කාලය අවලංගු කරයි

Author- August 7, 2024

අරුණ දර්ශනගේ කාලය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ධාවන තරඟයේ දී මංතීරු කඩකිරීමක් හේතුවෙන්. ඔලිම්පික් පිරිමි මීටර 400 ඉසව්වේ තත්පර 44යි දශම 75ක් ලබාගනිමින් ... Read More

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණක් භාණ්ඩ ගන්න

Author- August 7, 2024

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය. බේකරි නිෂ්පාදනය ... Read More

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් – අධ්‍යාපන අමාත්‍යාංශය

Author- August 7, 2024

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ පසුගිය ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Author- August 7, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් ... Read More

පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි – සාගර

Author- August 6, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් ... Read More

සැප වාහන 7කට වෙච්ච දේ

Author- August 6, 2024

වසර 6ක් පුරා රේගුවට හොරෙන් ආනයනය කොට රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ බව කියන රුපියල් කෝටි හතලිහකට අධික වටිනා වාහන 7ක් අත්අඩංගුවට ... Read More

කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි

Author- August 6, 2024

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ... Read More

චමරිගේ වගකීම අනුෂ්කාට

Author- August 6, 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (06) රාත්‍රියේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වීමට නියමිතයි. ඒ, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ... Read More

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී – තත්ත්වයත් සාමකාමී

Author- August 6, 2024

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. විරෝධතාකරුවන් මීට පෙර අවසන් නිවේදනය ලබාදී තිබුණේ පාර්ලිමේන්තුව පස්වරු 03 ... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක්

Author- August 6, 2024

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ ... Read More