Author: Author
අද කාලගුණය
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අද (19) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ ... Read More
රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පෞද්ගලික ආයෝජනයකට
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ... Read More
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ... Read More
වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත්
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් ... Read More
ඖෂධ 350කට පාලන මිලක්
ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (18) පස්වරු 4:00 සිට ... Read More
සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය මාලිමාවට
පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුව අද සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සිදුකෙරුණි. ඒ, ජාතික ජන බලවේගය විසින්ය. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සීතාවක ... Read More
පොලිස් නිලධාරීන්ට රු 7,000ක දීමනාවක්
පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තු අයවැය කාරක ... Read More
පාතාලය හා සබඳතා පවත්වන දේශපාලනඥයින් ගැන විමර් ශන ඇරඹෙයි
ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය ... Read More
ගුවන් තොටුපළේ අත්හැර දමා ගිය බෑගයක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
ශ්‍රී ලංකා රේගුව විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. රාජසන්තක කරන ලද ගුවන් ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබී මෙම කුෂ් ... Read More

