Author: Author
ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි
දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, ... Read More
මෙම වසරේ මුල් මාස 10 තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.65ක්
2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ඔක්තෝම්බර් මාසයේ දී ... Read More
GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර් ගයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් ... Read More
වසරේ විශාලතම උල්කාපාත වර් ෂාව අද
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ... Read More
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට විනය ක්‍රියාමාර් ග
පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර ... Read More
ක්ෂය රෝගය ගැන හෙළිදරව්වක්
ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ... Read More
කාශ්මීරයේ පොලිස් ස්ථානයක පිපිරීමක් – 07ක් මරුට
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට ... Read More
රන් මිල බසී
මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් ... Read More
මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් 1056 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ (14) දිනයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් සැකකරුවන් 1056 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. වැටලීම් 1065ක් සිදුකර තිබෙනවා. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1056 දෙනා අතුරින් 39 ... Read More
බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමක්
බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බෙහෙත් වට්ටෝරු ලිවීමේ හා නිර්දේශ කිරීමේ මාර්ගෝපදේශ පිළිපදින්නැයි වෛද්‍ය වෘත්තිකයින්ට දැනුම් දෙයි. ... Read More

