Author: Author
මාලිමාවට සහාය දුන් ශ්‍රීලනිප සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව ගොස් පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් ... Read More
‘රටම එකට’ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම අද දකුණෙන් පටන් ගනී
ඒ , අම්පාර, මිහින්තලේ සහ කල්පිටිය ප්‍රදේශවලය. එම කඳවුරුවලදී දින 14 ක් රැදවියන්ගේ විෂ හරණය කිරිමෙන් අනතුරුව ප්‍රධාන කඳවුරු සඳහා යොමු කෙරෙනු ඇත. විෂ හරණ ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සීමා කෙරේ
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔයට සීමා කර තිබේ. ඒ , ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය පීලිපැනීම හේතුවෙනි. ඊයේ (19) ... Read More
සැකකරුවන් 06 සමඟ ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කරන බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු සමග ශ්‍රී ලංකාවට දකුණුනින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ... Read More
මෙරට පාසල් ළමුන් අතර දුම්පානය ඉහළට
පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ වයස අවුරුදු 14 ... Read More
විදේශිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදිමේ ගාස්තු ඉහළට
විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක මහතා ... Read More
අදත් හවසට තද වැසි
නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ... Read More
ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද (19) පස්වරු 04.00සිට හෙට (20) පස්වරු 04.00 දකවා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ... Read More
ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව 16 කැඳවයි
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ... Read More

