Author: Author

ලෝක ශුර රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක් – තරඟ 03ක් තහනම්

Author- November 14, 2025

යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් ... Read More

21 රැලියට යන්න එ.ජා.ප යෙන් තීරණයක්

Author- November 14, 2025

නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය අද (14) මේ බව ... Read More

සුවසැරිය ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම්

Author- November 14, 2025

නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සුවසැරිය ... Read More

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Author- November 14, 2025

2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ... Read More

ඕනෑම බෑන්ක් කාඩ් එකකින් 24 වැනිදා සිට බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්

Author- November 14, 2025

එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ... Read More

ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ

Author- November 14, 2025

ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ. ඊයේ රාත්‍රී ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ වෙරළ තීරයක දී තියුණු ආයුධයකින් පහරදී අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති ... Read More

IMF 05 වෙනි සමාලෝචනය සඳහා විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වීමට නියමිතයි

Author- November 14, 2025

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF ... Read More

පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය මාලිමාව පරදී

Author- November 14, 2025

පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ. ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර, එහිදී අයවැය ලේඛනයට ... Read More

තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙයි

Author- November 14, 2025

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ. ඒ මහතාව ... Read More

දිල්ලි බෝම්බකරුවෙකුගේ කාෂ්මීර් නිවස එරට ආරක්ෂක අංශ විසින් කඩාදමයි

Author- November 14, 2025

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් මෙම ප්‍රහාරයට ඍජුව චෝදනා එල්ල වී ඇති උමර්-උන්-නබි ෆරීදාබාද්හි අල්-ෆලා ... Read More