Author: Author
අදත් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ... Read More
දකුණු කොරියාවේ දී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු මරුට
දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ. දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ... Read More
නාඋයන අනතුරෙන් රෝහල් ගත කර සිටි තවත් හිමිනමක් අපවත් වෙයි
මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා. ... Read More
මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය ... Read More
අයවැයට විරෝධය පාමින් ගොවීන් පාරට එයි
සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ඉවත්ව තිබේ. වැලිමඩ සහ ඌව ... Read More
පුද්ගලයින් 6කට මරණ දඬුවම
අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ 2015 වසරේ අප්‍රේල් 14 වනදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි. අදාළ ... Read More
තලාව බිහිසුණු බස් අනතුරෙන් 40 කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට
update අද (10) සිදු වූ තලාව බස් අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය. බස් ... Read More
බෙලිඅත්ත – අනුරාධපුර දුම්රියේ රියැදුරු හා නියාමක ගැන විමර් ශනයක්
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ඊයේ පෙරවරුවේ ධාවනයවූ දුම්රියේ රියදුරු හා දුම්රිය නියාමක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ විනාඩි ... Read More
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ ... Read More
අස්වැසුම වාර් ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් ආරම්භ වෙයි
අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ... Read More

