Author: Author

පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

Author- November 6, 2025

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 ... Read More

කුඩු සමඟ හසුවූ විදුහල්පතිගේ බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්

Author- November 6, 2025

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ... Read More

2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

Author- November 6, 2025

2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ... Read More

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට

Author- November 6, 2025

බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ , බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ... Read More

2026 අයවැය හෙට පාර් ලිමේන්තුවට

Author- November 6, 2025

2026 වර්ෂය සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවැනි ... Read More

ගිනි පෙට්ටි නිෂ්පාදන කර් මාන්ත ශාලාවේ හටගත් ගින්න පාලනය කෙරේ

Author- November 6, 2025

මහනුවර පල්ලේකැලේ ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හටගත් ගින්න ව්‍යාප්ත වීම මේ වන විට පාලනය කර තිබේ. ගිනි නිවීමේ නිළධාරින් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටින ... Read More

අද හවසට වැස්ස සැර වෙයි

Author- November 6, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ... Read More

පොලිස් විශේෂ මෙහෙයුමකින් 736ක් අත්අඩංගුවට

Author- November 5, 2025

ඊයේ දිනයේ(04) දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 736ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ(04) දිනයේ දී පුද්ගලයන් 32,201 දෙනෙකු පරීක්ෂා කළා. අපරාධ සම්බන්ධයෙන් සෘජුවම ... Read More

වෙරළ තීරයකින් රු.කෝටි 3ක හෂීෂ් හමුවෙයි

Author- November 5, 2025

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ. එහි රුපියල් ... Read More

පින්බර ඉල් පොහොය අදයි

Author- November 5, 2025

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ... Read More