Author: Author
යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් මැගසින් 02 ක් හමුවෙයි
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයා ගෙන තිබෙනවා. එම විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබිය දී මෙම මැගසින් හමු වී ඇති අතර, එම ස්ථානයේ ... Read More
පොලිස්පති පාර් ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් සිදුකළ ඉල්ලීමක් ... Read More
රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්
රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ... Read More
ෂොපින් බෑග් නොමිලේ ලබාදීම හෙට සිට තහනම්
භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරන බහාලුම් මලු (ෂොපින් බෑග්) නොමිලේ ලබාදීම හෙට (01) සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව, ෂොපින් බෑග් ලබාදෙන්නේ නම් ඒ ... Read More
වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 48 ක් සන්තකයේ ... Read More
නිවාස ව්‍යාපෘතිවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර් ශන
පසුගිය කාලයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් අද සිට දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන ආරම්භ කරන බව නිවාස හා ඉදිකිරීම් ආමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.ඔහු ... Read More
ලෝක නගර දිනය අදයි
ලෝක නගර දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව ජනතාව - මධ්‍යගත සුහුරු නගර යන්නය. සංවර්ධනයත් සමග ලොව විවිධ රටවල් මුහුණ දෙන නගර ආශ්‍රිත ගැටලු ... Read More
ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 පනී
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ (30) සවස වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවා තිබේ. මේ අනුව 2025 ... Read More
අද කාලගුණය
අද (31) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් ... Read More
සේවය හැර ගිය වෛද්‍යවරුන්ගෙන් රුපියල් මිලියන 1,277 කට අධික මුදලක් රජයට අය විය යුතුයි
සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277 කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ඒ අනුව, තනතුරු අත්හැර ... Read More

