Author: Author

කලාපයේ රටවල් හා එක්ව ක්‍රියා කළ යුතුයි – ජනපති

Author- November 19, 2023

දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. කොළඹ පැවති සම්මන්ත්‍රණයක ... Read More

මාරවිල මුහුදේ සිව්දෙනෙක් අතුරුදන්

Author- November 19, 2023

මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පවසනන්නේ අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන ... Read More

අදත් වැසි

Author- November 19, 2023

දිවයිනේ බොහෝ පළාත්වල අද (19) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More

2023 ක්‍රිකට් ලෝක කුසලානය අද

Author- November 19, 2023

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟය අද (19) පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ඉන්දියාවේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී යි. ... Read More

පොලිස්පති සේවා දිගුව ප්‍රතික්ෂේප වෙයි

Author- November 18, 2023

පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපතිවරයා විසින් ලබාදුන් තුන්වන හා සිව්වන සේවා දිගු ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළිත් ... Read More

කෝප් සභාපති රංජිත්ට විශ්වාසභංගයක්

Author- November 18, 2023

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ඉදිරි සතිය තුළ කතානායකවරයා වෙත භාරදෙන බව සමඟි ජනබලවේගය පවසනවා. ශ්‍රී ලංකා ... Read More

සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

Author- November 18, 2023

ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එම පරීක්ෂණ කටයුතු ... Read More

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

Author- November 18, 2023

රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව විදුලිය ලබා දීමේ ඇති අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට රජය සූදානම් බව ... Read More

ප්‍රතිසන්ධානය සහ සහජීවනය – ජාතික ප්‍රතිපත්තිය සැකසීම අවසන් අදියරේ

Author- November 18, 2023

ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ප්‍රතිසන්ධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සවිස්තරාත්මකව සාකච්ඡාවට ලක් කළා. මේ පිළිබඳ ... Read More

පාසල් සිසුවෙක් අතුරුදන්

Author- November 18, 2023

කුරුණෑගල ප්‍රදේශයේ ජාතික පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් අතුරුදහන් වී තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම දරුවා පෙරේදා (16) පාසලට ගොස් ඇති අතර, එදින සිට අතුරුදන් වී ... Read More