Author: Author
2024 වසරේ මුල් මාස කිහිපය අමාරු වෙයි
2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ... Read More
රථ වාහන දඩ ගෙවීමට රාත්‍රියෙත් අවස්ථාවක්
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේ දී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මෙය ... Read More
ක්‍රිකට් පෙත්සම සලකා බැලීමට නව විනිසුරු මඩුල්ලක්
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා. ... Read More
බලංගොඩ නායයෑමෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
බලංගොඩ ප්‍රදේශයේ ඉරිදා (12) සිදු වූ නාය යෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (14) සොයා ගෙන තිබෙනවා. පස්කන්දක් නායයාම හේතුවෙන් යටවූ බලංගොඩ - ගවරන්හේන ... Read More
ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයට ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ... Read More
රටේ ආර්ථික විනාශ කළ පිරිස
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් තීරණයක්
දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව ... Read More
ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් මේ අය වැයේ නෑ
රටේ පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් මේ අය-වැය තුළින් ඉදිරිපත්ව නැතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (13) පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
ශ්‍රී ලාංකික පිරිසකට ඔස්ට්‍රේලියාවේදී පහරදීමක්
ඔස්ට්‍රේලියාවේ- බලරට් නගරයේදී ශ්‍රී ලාංකික පවුලකට ඔස්ට්‍රේලියානු ජාතික තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. ඒ හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත 12 හැවිරිදි සිය දියණිය දැඩි කම්පනයට ලක්ව සිටින ... Read More

