Author: Author
ICC තීරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඩොලර් මිලියන 50ක අලාභයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (11) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ පළකළ අදහස් පහතින් දැක්වේ. ජාත්‍යන්තර ... Read More
නිව්යොර්ක් නඟරාධිපතිට වැඩ වරදී
අමෙරිකාවේ නිව්යොර්ක් නඟරයේ නගරාධිපති එරික් ඇඩම්ස්ගේ ජංගම දුරකතනය සහ අනෙකුත් පරිඝණක උපාංග අමෙරිකානු එෆ් බී අයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ජනතා මතය අනුව වැඩ කරනවා – රොෂාන් රණසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නේ ජනතා මතය අනුව බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසනවා. "ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ ... Read More
පස්කන්දක් කඩා වැටී දෙදෙනෙකු රෝහලට
හාලිඇළ, රොකතැන්න වතුයායේ නිවාස කිහිපයක් මතට අද (11) උදෑසන පස්කන්දක් කඩාවැටී තිබෙනවා. එහි දී තුවාල ලබා දෙදෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පස් ... Read More
ICCයට අභියාචනා කරනවා – ක්‍රීඩා ඇමති
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ICCයට අභියාචනා කිරීමට බලාපොරොත්තු වෙන බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසනවා. ... Read More
Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කරයි
Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කිරීමට Google තීරණය කර තිබෙනවා. ලබන මාසයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය ... Read More
අරවින්ද සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට
ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වනවා. ... Read More
හිරුණිකා අත්අඩංගුවට ගන්න නියෝග
අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ... Read More
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්
ශ්‍රී ලංකාවේ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙනවා. ලෝක බැංකුවේ මෙරට සඳහා වන අධ්‍යක්ෂ Faris Hadad-Zervos පවසන්නේ ශ්‍රී ලංකාව ... Read More
දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර ඊයේ (10) පැවති තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. පළමුවෙන් පන්දුවට ... Read More

