Author: Author
ජංගම දුරකථන සිම් කාඩ්පත් සම්බන්ධයෙන් TRCSL විසින් දීපව්‍යාප්ත වැඩසටහනක්
මහජනතාවගේ තම ජංගම දුරකථන සිම් කාඩ්පත් නැවතත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ... Read More
ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ICC මණ්ඩලය ඊයේ (10) රැස් වී තීරණය කර ඇත්තේ, ... Read More
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ඉවත් වීමට තීරණය කරයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ... Read More
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ ඇතුළු නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගැනීමෙ සිද්ධියක් සම්බන්ධයෙන්. පොලිසිය සඳහන් කළේ ... Read More
මුදල් වංචා කළ ව්‍යාජ ආයතනයක් කොටුවෙයි
ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ජනතාව නොමඟ යැවූ ව්‍යාජ ආයතනයක ජාවාරමක් පිළිබඳ වාර්තා වෙනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකය විසින් මිලියන ... Read More
මුදල් පිළිබඳ කාරක සභාවෙන් විසර්ජන පනතට අනුමැතිය ලැබෙයි
2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. ආචාර්‍ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් මුදල් කාරක ... Read More
සෝමාලියානු ජනාධිපතිට ශල්‍යකර්මයක්
සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් උරහිස් සැත්කමකට භාජනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිට මෙම සැත්කම සිදු කර ... Read More
චිකුන්ගුන්යා සඳහා එන්නතක්
ලොව පුරා සෞඛ්‍ය තර්ජනයක් වෙමින් පවතින චිකුන්ගුන්යා රෝගය සඳහා එන්නතක් නිපදවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම එන්නත සඳහා අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය ... Read More
දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 245ක ඉලක්කයක්
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 42වැනි තරඟය වන ඇෆ්ගනිස්ථානය සහ දකුනු අප්‍රිකාව අතර තරඟය අද (10) පස්වරු 02.00ට ඉන්දියාවේ අහමදාබාද්හි දී ආරම්භ වුණා. කාසියේ ... Read More

