Author: Author
රත්මලානේදී කළ පොලිස් වික්‍රමය
වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එදින තම අත්දැකීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය ... Read More
රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය ... Read More
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (28) පස්වරු 4:00 සිට ... Read More
බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් යානයක් අද මත්තලට
පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ. අද (28) දහවල් සංචාරකයින් පිරිසක් සමග අදාළ ගුවන් යානය ... Read More
මම පද්මෙව දන්නේ නෑ – පද්මේත් එක්ක ගත්ත පිංතූරය අවරුදු උත්සවයකදී ගත්ත එකක්
කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකතනයෙන් සොයාගත් ඡායාරූප සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ... Read More
‘මොන්තා’ අද චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවට අනාවැකි
මොන්තා සුළි කුණාටුව -අද දිනයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරින් මෙන්ඩිස් මහතා සඳහන් ... Read More
වැලිගම සභාපති ඝාතනයට ගිනි අවිය හා යතුරුපැදිය දුන් පුද්ගලයින් සොයා CID යෙන් විමර්ශන
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සඳහා ගිනි අවිය හා යතුරුපැදිය ලබාදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ... Read More
මාස 9යට ළමා ලිංගික අතවර පැමිණිලි 414ක්
මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 414ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා ... Read More
ලොව හොඳම ගමනාන්ත 25 අතරට යාපනයත් එක්වෙයි
ගෝලීය සංචාරක මාධ්‍ය දැවැන්තයෙකු වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2026 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම නගර 25 ලැයිස්තුවට යාපනය නම් කර තිබේ. මෙම ජාත්‍යන්තර ... Read More
මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කෙරේ
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක ... Read More

