Author: Author
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර මහතා ප්‍රකාශ කළේ කුරුණගල දිස්ත්‍රික්කයේ ... Read More
ආහාර වර්ග කිහිපයක මිල වැඩිවෙයි
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට ... Read More
මෙරට රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කරයි
ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කළ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා එල්ල වන දේශපාලන බලපෑම් ... Read More
ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ පුද්ගලිකත්වය මතුවෙලා – විපක්ෂ නායක
ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බව විපක්ෂ නායක ප්‍රකාශ කළා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් දැඩි තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ICC සාමාජික රටවල් දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ නිවේදනය පහතින් Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද ... Read More
කොරියාවෙන් ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක්
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ. එක්සත් ජාතීන්ගේ ... Read More
ශම්මි සිල්වාගේ ලිපියට රොෂාන් රණසිංහ ගෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්හි වගකීම භාරගනිමින් ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් විධායක කමිටුව වහාම ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට පස්වරු 7.00 ... Read More
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් ... Read More

