Author: Author

විදුලි සේවකයින් අනිද්දා කොළඹට එයි

Author- October 30, 2023

සියලු විදුලි සේවකයන් අනිද්දා (01) කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරතවන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට අද ... Read More

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

Author- October 30, 2023

අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම ... Read More

ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුමෙන් ළමයින් 3,334ක් මරුට

Author- October 30, 2023

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් සති 03ක් ඇතුළත ළමයින් 3,334 දෙනෙකු මියගොස් තිබෙනවා. එක්සත් ජාතින්ගේ දත්ත උපුටා දක්වමින් රාජ්‍ය නොවන සංවිධානයක් ... Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

Author- October 30, 2023

අගෝස්තු මාසය සඳහා වන 'අස්වැසුම' ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව එදිනට අදාළ ... Read More

පාසල් පහසුකම් ගාස්තු ඉහළට ?

Author- October 30, 2023

පාසල් සංවර්ධන සමිතිවලින් මෙතෙක් අයකරනු ලැබූ පහසුකම් ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බවට රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කරනවා. පහසුකම් ... Read More

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන සටන අද

Author- October 30, 2023

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය පූනේ හි මහාරාෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (30) ප. ව. 2.00 ට ආරම්භ වීමට ... Read More

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

Author- October 30, 2023

නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. එමෙන්ම නීති විරෝධී ක්‍රියාවන් ... Read More

පාතාලය මඩින්න අලුත් වැඩපිළිවෙළක්

Author- October 30, 2023

ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ... Read More

ඉන්දියාවට සුපිරි ජයක්

Author- October 30, 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර ඊයේ (29) පැවති තරගයෙන් ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. පළමුවෙන් පන්දුවට පහර ... Read More

PHI වැඩ වර්ජනයක

Author- October 30, 2023

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ... Read More