Author: Author
ජගත් විතානට මරණ තර්ජන
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගැටලුව පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද ... Read More
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ AI රැකියා වර්ධනයෙන් පෙරමුණට
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ. දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය හෙවත් ... Read More
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ. අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා එම මගී ... Read More
කටුනායක ගුවන්තොටුපළේ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවට අමතර කවුළු 12ක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ප්‍රවේශපත් පරික්ෂා කිරීමේ අමතර කවුලු 12 ක් ස්ථාපිත කර තිබේ. ගුවන්තොටුපළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසුවේ, එළඹෙන සීත සෘතුවත් සමග ... Read More
රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධයෙන් නියෝගයක්
මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (24) ... Read More
තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි
තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ. අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි. එරට වත්මන් රජතුමා ලෙස කටයුතු කරන වජිරලන්කොන් ගේ මව ... Read More
රජරට රැජින දුම්රියේ ගින්නක්
අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ. Read More
ඉවත්කළ රථ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට එක්කරයි
යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ ... Read More
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කෙරේ
සංවිධානාත්මක අපරාධකරුවන් 30 කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් එම විමර්ශන ... Read More
15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්
එංගලන්තයේ ෂෙෆීල්ඩ් හිදී සිසුවෙකු ඝාතනය කිරීමට වරදකරු වූ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට ෂෙෆීල්ඩ් අධිකරණය පෙරේදා (22) නියම කළා. මෙලෙස දඬුවම් නියමකර ... Read More

