Author: Author
ලබන වසරේ ජූනි වන තුරු රට තුළ ඉන්ධන හිඟයක් නෑ – ඩී.වී චානක
ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව ... Read More
බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතුයි – නාමල්
ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු ... Read More
ඇමරිකානු පුරවැසියන්ට උපදෙස්
එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා ඇති හැකියාව හේතුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. තවද ලොව පුරා විවිධ ස්ථානවල ... Read More
තෙල් මිල යළි වැඩි වෙන්නේ නෑ
ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම මහා භාණ්ඩාගාරය භාරගත් ... Read More
ඉන්දියාවට සුපිරි ජයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 17 වන තරඟය ඊයේ (19) පැවැත්වුණා. ඒ ඉන්දියාව සහ බංගලාදේශය අතරයි. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනු ... Read More
ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 330ක්
පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ශ්‍රී ... Read More
ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ
පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා මේ ... Read More
අදත් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ... Read More
පාසල් සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමට සූදානමක්
2030 වසරේදී ප්‍රාථමික පාසල් සිසුන් සඳහා නොමිලේ පාසල් දිවා ආහාරය ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවර ඔක්තෝබර් මස 18 ... Read More
බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
නාරම්මල, දම්පැළැස්ස ප්‍රදේශයේ දී අද (19) බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක්. අනතුරින් ... Read More

