Author: Author

රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය ගැන උසාවිය දුන් නියෝගය

Author- October 13, 2023

රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව රතන හිමියන් විසින් ... Read More

පාසල් ළමයින්ගෙන් 15%කට දුර පේන්නේ නෑ

Author- October 13, 2023

පාසල් ළමයින්ගෙන් 15%ක් පමණ දුර පෙනීමේ දුර්වලතාව හෙවත් අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙන බවට හඳුනා ගෙන ඇති බව අක්ෂි රෝග විශේෂඥයන් පවසනවා. ඒ අනුව දරුවන් රූපවාහිනී තිරයට ... Read More

අප්පච්චි දින 458ක් හුස්ම ගත්තේ අපි රෝහලට පරිත්‍යාග කරපු මැෂින් එකෙන් – සජිත

Author- October 13, 2023

දින 458ක කාලයක් තම පියා හුස්ම ගත්තේ පවුලේ ඥාතීන් විසින් කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කළ වෙන්ටිලේටර් යන්ත්‍රයකින් බව අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ කනිටු ... Read More

එක්සත් ජාතීන්ගේ සේවකයින් 11ක් ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

Author- October 13, 2023

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ සේවකයින් 11 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඝාතනයට ලක් වූ එක්සත් ජාතීන්ගේ කාර්ය ... Read More

අක්ෂි කාචවල හිඟයක් නෑ

Author- October 13, 2023

අක්ෂි සැත්කම් සඳහා කාචවල හිඟයක් නැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල මහතා පැවසීය. රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුක්ත අක්ෂි කාච 5000ක ... Read More

තෙල් මිල ඉහළට

Author- October 13, 2023

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (12) යළි ඉහළ යාමක් පෙන්නුම් කළා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් වර්ගයක මිල ඩොලර් 87 ඉක්ම වූ අතර එය පෙර දිනට සාපේක්ෂව ... Read More

අති විශේෂ ගැසට්ටුවක් එළියට

Author- October 13, 2023

ජනාධිපතිවරයා විසින් අද (13) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- October 13, 2023

අද (13) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ... Read More

මේ මාසයේ සූර්යග්‍රහණයක් හා චන්ද්‍රග්‍රහණයක්

Author- October 12, 2023

මේ මාසයේ ග්‍රහණ දෙකක් සිදුවන අතර ඉන් පළමුවැන්න ඔක්තෝබර් 14 වැනිදා වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස සහ දෙවැන්න අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔක්තෝම්බර් 28 වැනිදා රාත්‍රියේ ඇතිවන බවත් ... Read More

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට විදුලිය, ජලය හෝ ඉන්ධන නැහැ – ඊශ්‍රායලය

Author- October 12, 2023

ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට පහරදීම අවසන් නොකරන බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය Israel Katz පවසනවා. එමෙන්ම ගාසා තීරයට විදුලිය, ජලය හෝ ඉන්ධන ... Read More