Author: Author
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ ... Read More
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කරන්න
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ... Read More
ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ. නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු ... Read More
බස් රථවල ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන්ට අද සිට දඩ
බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන් විසින් ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම හා එය සන්තකයේ තබා ගැනීම අද (15) සිට අනිවාර්යය කර තිබෙනවා. ඒ අනුව, ප්‍රවේශ ... Read More
හමාස් සංවිධානය නිරායුධ විය යුතු බව ට්‍රම්ප් පවසයි
එසේ නොමැති නම් ඔවුන් බලහත්කාරයෙන් නිරායුධ කිරීමට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි සමග ධවල ... Read More
මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන ... Read More
කෝපායි පොලීසිය තාවකාලිකව ඉවතට
කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. ඒ යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවය. එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක ... Read More
රත්තරන් මිල ඉහළට
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (15) සහ ... Read More
නීතීඥ වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන ... Read More
මනූෂ අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා ... Read More

