Category: ව්‍යාපාර
රන් මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල ගණන් පසුගිය දින කිහිපයේදී පහළ ගොස් තිබුණ ද අද (21) දවසේ එය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ හෙට්ටිවීදියේ පසුගිය සිකුරාදා රුපියල් ... Read More
ශ්‍රී ලංකාවේ කජු වලට ඉහළ ඉල්ලුමක්
ජාතික ආර්තිකයට විශාල දායකත්වයක් ලබා දෙමින් කජු නිෂ්පාදනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයට අයත් හලාවත වැවිලි සමාගම සමත්ව තිබෙනවා. ඉතිහාසයේ වැඩිම ආදායම මෙසේ වාර්තා කළ බවයි ... Read More
එළවලු මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දඹුල්ල ආර්ථීක මධ්‍යානයේ එළවලු මිල යම් අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, බෝංචි මිල රුපියල් 380ක් වන අතර, කැරට් මිල ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ ඉහල යාමක් පෙන්නුම් කළා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 98 ක් ලෙස දැක්වුණු අතර වූ ඩබ්ලිව් ටී අයි තෙල් ... Read More
ඩොලරය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ මට්ටමක පැවතුණා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල ... Read More
වාහන මිල 60%ක් දක්වා අඩුවන හැඩක්
වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම සිදු වනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා. පසුගිය වසරවල පැවැති විදේශ ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබෙනවා. මේ වනවිට එම තෙල් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ... Read More

