Category: ව්‍යාපාර
අද රන් මිල
වෙළඳපොළේ අද (18) රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 707,906ක් ලෙසයි. ඒ අනුව, කැරට් 24ක මිල රුපියල් 199,800ක් ලෙස සටහන් වී තිබෙනවා. කැරට් 24 ග්‍රෑම් ... Read More
එළවළු අහස උසට නඟී
පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ඉහළ අගයක පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 80ක් ලෙසයි සටහන් වූයේ ... Read More
මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්
2024 පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ 5.3%ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා. මේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අතර, 2023 වසරේ පළමු කාර්තුවේ ... Read More
උදයකුමාර් දෙළුම් වගාවෙන් මිලියන 3.5ක් උපයයි
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම ... Read More
රුපියල බාල්දු වෙයි
මහබැංකුව අද (04) නිකුත් කළ නවතම විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306යි ශත 82ක් ලෙස සටන්ව තිබුනා. එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල් ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මැයි මාසයේ උද්ධමනය අප්‍රේල් මස 1.5% සිට 0.9% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ ආහාර කාණ්ඩය 0.0% සහ ආහාර නොවන කාණ්ඩය ... Read More
පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) රැස්වූ අවස්ථාවේ දී ... Read More
අහස උසට යන මාළු මිල
ලබන මාසය වන විට මාලු මිල සීඝ්‍රයෛන් ඉහළ යනු ඇතයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙලද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්වය මත ධීවරයින් රැකියාවට ... Read More
වාහන ආනයනයට ලබන වසරේ සිට අවසර ලැබෙන ලකුණු
වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර ... Read More
මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවැනි තත්වයක් තිබියදී ... Read More

