Category: ව්‍යාපාර
තේ නිෂ්පාදනය අඩු වෙයි
අයහපත් කාලගුණික තත්ත්වයන් සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් 2023 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ දේශීය තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.5 කින් පමණ ... Read More
ඩොලරයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පෙර මාසයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ ... Read More
කොළඹ උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ දී ... Read More
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රු.178,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 195,000.00ක් ... Read More
පිරමීඩාකාර ආයතන සහ යෙදවුම් 8ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ... Read More
ඩයලොග්, එයාර්ටෙල් අලුත් දීගයක
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය. එම ගිවිසුම ... Read More
ඩොලරය යළි නගින ලකුණු
ඉකුත් කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමක් අඛණ්ඩ පෙන්නුම් කළ ද එම තත්ත්වය මේ වන විට යම් ප්‍රමාණයකින් වෙනස් වන ... Read More
අවුරුදු කැවිලි මේසයේ වියදම දෙගුණයකින් වැඩි වෙලා
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු කැවිලි මේසය පිළියෙල කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ... Read More
ආනයනයට අවසර ලැබෙන වාහන
සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් ... Read More

