Category: ව්‍යාපාර

තෙල් මිල අඩුවෙයි

Author- November 26, 2023

ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිලේ පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේ සටහන් වුණේ ඩොලර් 80.58ක් ලෙසයි. ... Read More

රන් මිල ඉහළට

Author- October 30, 2023

රත්තරන් මිල අද (30) දිනයේ ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව මෙලෙස මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අද රත්තරන් මිල ... Read More

අද ඩොලරයේ වටිනාකම

Author- October 30, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු වශයෙන් ... Read More

තෙල් මිල පහළට

Author- October 22, 2023

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 92.16 ක් ලෙස සටහන් වන අතර, එය ... Read More

රුපියල ඉහළට

Author- October 13, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය අද දිනයේ ... Read More

තෙල් මිල ඉහළට

Author- October 13, 2023

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (12) යළි ඉහළ යාමක් පෙන්නුම් කළා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් වර්ගයක මිල ඩොලර් 87 ඉක්ම වූ අතර එය පෙර දිනට සාපේක්ෂව ... Read More

ඩොලරයේ අද වටිනාකම

Author- October 12, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 318.6 ක් ලෙස ... Read More

තෙල් මිල ඉහළට

Author- October 9, 2023

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. ... Read More

රුපියල ඉහළට

Author- October 6, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) නිකුත් කරන ලද විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අගය අද ... Read More

රන් මිලේ වෙනසක්

Author- October 4, 2023

ඊයේ (03) දිනයට සාපේක්ෂව රන් මිලෙහි සුළු වැඩිවීමක් අද (04) දිනයේ පෙන්නුම් කරන බවට වාර්තා වෙනවා. ඒ අනුව අද දිනයේ රන් මිල ගණන් සටහන් වුයේ, ... Read More