Category: ව්‍යාපාර
රන් මිල පහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) නැවතත් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 153,000 ක් ද, කැරට් ... Read More
රන් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව අද රන් මිල ගණන් වාර්තා වුයේ මෙසේය. රන් අවුන්සය - රු.597,449.00කැරට් ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සටහන් වූයේ ඩොලර් 92 යි ශත 20 ක් ලෙසයි. ... Read More
වාහන මිල ඉහළට ?
විද්‍යුත් වාහන ආනයනය කිරීම මඟින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට සිටිනවා. එම සංගමය සඳහන් කර සිටියේ විද්‍යුත් වාහන ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 1.3% දක්වා පහත ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටිනවා. එය 2023 අගෝස්තු මාසය ... Read More
නිසාන් මෝටර් රථ දැඩි තීරණයක් ගනී
ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා. 2030 වනවිට යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් ... Read More
රන් මිල බසී
රත්තරන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ(25) දිනයට සාපේක්ෂව අද (26) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවයි සඳහන් ... Read More
රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය ... Read More
බොරතෙල් බැරලයක මිල ඉහළට
දෛනික බොරතෙල් නිෂ්පාදන කප්පාදුව දීර්ඝ කිරීමත් සමග මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඇමෙරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 92.59ක් ... Read More
අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317. 60ක් ලෙස වාර්තා වී තිබෙනවා. එමෙන්ම ... Read More

