Category: ව්‍යාපාර
උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය සියයට 22 යි දශම 01 දක්වා අඩු වී තිබෙනවා. එය අප්‍රේල් මාසයේ සටහන් වූයේ සියයට 33 ... Read More
රන් මිලේ වෙනසක්
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව අද දින රන් මිල මෙන්න. රන් අවුන්ස (Gold Ounce) Rs.594,624.00කැරට් 24 ග්‍රෑම් 1 ... Read More
රත්තරන් ගණන් උස්සයි
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා. ඒ ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ බවයි වාර්තා ... Read More
මෙරට ආර්ථිකයේ වර්ධනය පහළට
2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි සඳහන් ... Read More
නැග්ග රුපියල යළි බහී
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, එහි විකුණුම් මිල 318 යි ශත 99 ක් ලෙස අද දැක්වුණු අතර, ගැණුම් මිල සටහන් වුණේ ... Read More
ඩොලරය අදත් ඉහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද අවප්‍රමාණ වී තිබෙනවා. ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 301 යි ශත 12 ක් ලෙස සටහන් වූ අතර, ගැනුම් ... Read More
ඩොලරය ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එක්සත් ජනපද ... Read More
රුපියල අවප්‍රමාණ වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වුණා. අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 298 යි ශත 43 ක් ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් අතිප්‍රමාණ වුණා. ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297 යි ශත 94 ක් ලෙසයි. එමෙන්ම ගැණුම් මිල ... Read More
රුලියලට අද මොකද වුණේ ?
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (05) තවත් අතිප්‍රමාණ වී තිබෙනවා. ඒ අනුව, අද (05) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298යි ශත 85ක් ලෙසයි. ගැණුම් ... Read More

