Category: ව්‍යාපාර
ක්‍රිප්ටො කරන්සි ගැන මහබැංකුවෙන් දැනුවත් කිරීමක්
අතත්‍ය මුදල් වර්ගයක් ලෙස සැලකෙන ක්‍රිප්ටො කරන්සි භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ අවදානම සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහබැංකුව ජනතාවට නැවත අවධාරණය කරනවා. ක්‍රිප්ටො කරන්සි ... Read More
රත්‍රං මිල තවත් අඩුවෙයි
මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි. ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල ... Read More
රුපියලට අද මොකද වුණේ ?
පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථාවරව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ... Read More
තෙල් මිල තවත් අඩුවෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ තවදුරටත් පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 74.99 ක් ලෙසයි. එමෙන්ම ... Read More
රුපියල ශක්තිමත් වෙයි – රන් මිලත් බසී
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (22) දිනයේදී රුපියල තවත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන මෙරටට ලබාදීමත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල ... Read More
තෙල් මිල අඩුවෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට (16) සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් ... Read More
ලෝකයේ ඉහළම උද්ධමන ලැයිස්තුවේ ලංකාව තවත් පහළට
ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ගොස් තිබේ. මේ ... Read More
රුපියල යළි බාල්දු වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීමක් අද (15) දිනයේ දක්නට ලැබුණා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැණුම් මිල රුපියල් 327යි ශත 59ක් ලෙස ... Read More
රුපියල පහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (10) දිනයේ සුළු අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311යි ශත ... Read More

