Category: ව්‍යාපාර
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවල රත්‍රන් වල ඒකාකාරී මිල පරාසයක් පෙන්නුම් කළ ද අද දිනයේ රත්‍රන් මිල යළි උච්චාවචනයට ලක්ව තිබෙනවා. ඒ අනුව ඇතැම් මිල ගණන් ඉතා සුළු ... Read More
පොලි අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය
ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% ක්. නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ... Read More
දිනෙන් දින ඉහළ යන රන් මිල
ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල උච්චාවචනය වනවා. කෙසේ වෙතත් මේ දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඒ අනුව අද දිනයේ ලංකාව ... Read More
උද්ධමනය තවත් ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ. එය අගෝස්තු මාසයේ 64.3% සිට සැප්තැම්බර් මාසය වනවිට 69.8%ක් දක්වා ... Read More
ඩොලරය 400ට කිට්ටු කරයි
මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 369යි ශත 09යි 01ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් මිල සටහන් වූයේ ... Read More
වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක්
අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ ... Read More
ලොව දරුණුම ආහාර උද්ධමනය ඇති රටවල් 10 අතර ශ්‍රී ලංකාවත්
ආහාර උද්ධමනය දරුණු ලෙස බලපා ඇති ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ... Read More
රුපියල ලොව අව ප්‍රමාණය වූ 3වෙනි මුදල් ඒකකය වෙයි
එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි ... Read More
මෙරට උද්ධමනය සියයට 70 ඉක්මවයි
පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 70.2 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ... Read More
උද්ධමන වගුවෙන් ලංකාව පහලට
ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ. මීට පෙර එම ... Read More

