Category: ව්‍යාපාර
දසදහසේ නෝට්ටුවක් අච්චු ගහන කතාව බොරුවක් – ශ්‍රී ලංකා මහ බැංකුව
රුපියල් දසදහසේ නෝට්ටුවක් මුද්‍රණය කිරීමට යන බවට පැතිර යන ප්‍රචාරය මුළුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ... Read More
ශ්‍රී ලංකාව නිසා ඉන්දියාව මිරිස් අර්බුදයක
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ව්‍යාපාරිකයින් ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය සඳහා මුදල් නොගෙවන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ... Read More
භාවිත කළ ජල බෝතලයකට සතොසෙන් වාසියක්
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දී තිබෙනවා. මෙම පානීය ... Read More
චීනය සහ ශ්‍රී ලංකාව ගිවිසුම් හතරකට අත්සන් තබයි
මෙරටට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙම හමුවෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගිවිසුම් කිහිපයකට ... Read More
ශ්‍රී ලංකන් ගුවන් යානාවලට සෞදියෙන් තෙල් ණයට ඉල්ලයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන සඳහා ඩොලර් ණය ගෙවීමට සෞදි රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් ... Read More
රන් මිල පහතට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි පහත වැටීමක් දැන් වාර්තා වේ. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,789 යි ශත 60 ක් ලෙසයි. ඒ ... Read More
රන් සංචිතය පහළට – මහ බැංකුව රන් විකුණයි
ශ්‍රී ලංකා මහ බැංකුව එහි රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විණි. ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව ... Read More
පාන් කාලත් ඉවරයි, පාන් හිඟයක්
ඉදිරියේදී විශාල පාන් හිඟයක් ඇතිවිමට ඉඩ ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ ඊයේ දිනයේදී පිටි සමාගම් සමග ... Read More
සයිබර් Attack හඳුනාගෙන වළකාගමු
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහෝ රටවල් විසින් අනුගමනය කරන ලද සංචරණ සීමා කිරීම් නිසා සම්ප්‍රධායික ආර්ථික ක්‍රියාකාරකම්හි නව ප්‍රවණතා මතු වූ අතර තොරතුරු තාක්ෂනය හා ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් දහසක් නිදහස්
ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වූ බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අද (7) සිට නිදහස් කිරීම ඇරැඹේ. අත්‍යවශ්‍ය ... Read More

