Category: ව්‍යාපාර
ශ්‍රී ලංකාව ගැන බංග්ලාදේශය ගත් තීරණය
බංග්ලාදේශය විසින් මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.ඒ තවත් මාස තුනකින්.ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ... Read More
ණයට දුවමු – සිංගප්පූරුවෙන් බොරතෙල් ණයට
ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා ඒ අනුව දින 180 ක කාලයක් තුළ ... Read More
මෙරට තේ අපනයනයට ඉරානයේ සහයෝගය
මෙරට තේ ඉරානයට අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහවන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ ... Read More
ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහළට
ලෝක වෙළෙදපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් අද දක්නට ලැබුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක 3.2%කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් ... Read More
” සුවඳ දැනී දැනී දැනෙනවා .” දැනෙන්න වැඩි වුන ඉන්ධන මිල
මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව වැඩි වූ මිල ගණන් ... Read More
පාන් කාලා හමාරයි ,ගෑස් නැතුව බේකරි වැහේ
රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා සහ බේකරි රැසක් වසා දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පවසනවා. ගෑස් සමාගම්වලට ... Read More
ගණන් ඉස්සූ රත්තරන්
ලෝක වෙළඳපොලේ රත්රන් මිල මාස 2කට පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ සටහන් වුයේ ඩොලර් 1802ක් ලෙසයි. කොළඹ හෙට්ටිවීදියේ කැරට් ... Read More
කිතුල්ගල සංචාරක කලාපය වලපල්ලට යන ලකුණු (වීඩියෝ)
සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය අද (17) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. "අද වන විට කිතුල්ගල ප්‍රදේශයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට සංචාරක ... Read More
ONLINE වෙළඳාම් සඳහා නීති රාමුවක්
අන්තර්ජාලය ඔස්සේ වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ ... Read More
බොමු අපි “රා” ගා මල්ලි
මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය ... Read More

