Category: විදෙස් පුවත්
පිරමීඩයක සැඟවුණු කොරිඩෝවක්
ක්‍රිස්තු පූර්ව විසි හයේ ඉදි කළ ඊජිප්තුවේ ගීසා පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් සැඟවුණු අභ්‍යන්තර කොරිඩෝවක් එරට පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන තිබෙනවා. නවීන තාක්ෂණය මගින් අනාවරණ කරගෙන ... Read More
ආජන්ටිනාවත් කළුවරේ
ආජන්ටිනාවේ පැය ගණනාවක විදුලිය බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. බුවනෝස් - අයර්ස් අගනුවරට බටහිර දෙසට වන්නට විවෘත භූමි ප්‍රදේශයක හටගත් ගින්නක් ... Read More
18න් පහළ ළමුන්ට Tik Tok සීමාවක්
වයස අවුරුදු 18න් පහළ ළමයින්ට Tik Tok සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ ... Read More
දුම්රිය අනතුරෙන් පසු ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි
ග්‍රීසියේ සිදු වූ අනතුරෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පෙරේදා රාත්‍රියේ එරට දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් 43 දෙනෙකු ... Read More
හැරීට සහ මේගන් ට රාජකීය පවුලෙන් කුඩම්මාගේ සැලකිලි
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු වන සසෙක්ස්හී ආධිපාද හැරී කුමරු සහ මේගන් කුමරියට ලන්ඩන් නුවරට බටහිරින් පිහිටි වින්සර්කාසල්හි නිවසෙන් ඉවත්වන ලෙස රාජකීය පවුල දැනුම් දී තිබෙනවා. ... Read More
පෙම්වතිය යැයි සිතා මමියකට පෙම් කළ මිනිසා
පේරු රාජ්‍යයෙන් අපූරු පුවතක් වාර්තා වනවා. ඒ, පෙම්වතිය සේ සලකා ඉපැරණි මමියක් බෑගයේ දමාගෙන ජීවත් වූ පුද්ගලයෙකු පිළිබඳවයි. ඉපැරණි ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන පේරු රාජ්‍යයේ පුරාවිද්‍යා ... Read More
තියුණු සටනක රුසියාව – ඩ්‍රෝන යානා දෙකකුත් බිම හෙළයි
යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ දී රුසියානු හමුදාව විසින් බිම හෙලා තිබෙනවා. මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සදහා මෙම ඩ්‍රෝනා ... Read More
දුමරිය දෙකක් එකට ගැටෙයි – 26ක් මරුට (Photos)
උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 26 දෛනකු මියගෙස් තවත් 85 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලැරිසා නගරය ආසන්නයේ ... Read More
යුක්‍රේනයේ බක්මුට් නගරයේ සටන් ඇවිලෙයි
යුක්‍රේන සහ රුසියානු හමුදා අතර යුක්‍රේනයේ, බක්මුට් නගරයේ දරුණු ගැටුම් හටගෙන තිබෙනවා. රුසියානුවන් විසින් එහි සිටින යුක්‍රේන ජාතිකයින් පළවා හැරීමේ මෙහෙයුම් ද දැඩිකොට ඇති බවයි ... Read More
මුව ආවරණ පැළදීමේ නීතිය හොංකොං රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
හොංකොං රාජ්‍යය මුව ආවරණ පැළදීමේ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. 2020 වසරේ කොරෝනා වසංගතය ආරම්භයත් සමග පැනවූ මුව ආවරණ නීතිය මෙලෙස සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු ... Read More

