Category: විදෙස් පුවත්

යුද්ධය ඇතිකිරීමට බටහිර ජාතීන් උදව් කළා – පුටින් ජාතිය අමතමින් කියයි

Author- February 21, 2023

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇතිකිරීම ... Read More

තුර්කියේ පොළොව යළි හෙල්ලෙයි

Author- February 21, 2023

තුර්කියේ තවත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එය රිච්ටර් මාපාංක 6.3ක භූ කම්පනයක් ලෙස යි වාර්තා වෙන්නේ. තුර්කියේ ඇන්ටාක්‍යා නගරයට ... Read More

ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයට

Author- February 20, 2023

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයේ කියුව් අගනුවරට ගොඩබැස තිබෙනවා. ඒ හරියට ම රුසියාවේ ආක්‍රමණයේ පළමු සංවත්සරයට දින තුනකට පෙරයි. යුක්‍රේනයට ගොඩ බට ඇමරිකානු ජනාධිපතිවරයා ... Read More

ජපානයෙන්, චීනයට දැනුම් දීමක්

Author- February 19, 2023

සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත. ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ ... Read More

සිරියාවට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාරයක්

Author- February 19, 2023

සිරියාවේ ඩැමස්කස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා. අද (19) අලුයම එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් වාර්තා වී නොමැති බව ... Read More

රුසියාවේ නිල නොලත් හමුදා භටන් 9,000ක් මිය ගිහින්

Author- February 18, 2023

යුක්‍රේන ආක්‍රමණය සඳහා රුසියාව බදවා ගත් නිල නොලත් හමුදා භට පිරිස් වලින් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මියගොස් හෝ තුවාල ලබා ඇති බව ඇමෙරිකාව පවසනවා. ... Read More

සය හැවිරිදි දැරියක් මිත්තණියට වෙඩි තබයි

Author- February 18, 2023

සය හැවිරිදි දැරියක් තම මිත්තණියට වෙඩි තැබීමේ පුවතක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මිත්තණිය මෝටර් රථය ධාවනය කරන අතරතුර, දැරිය එහි පිටුපස ආසනයේ ගමන් ගෙන ... Read More

රුසියාව යුක්‍රේනයට ප්‍රහාර දැඩි කරයි

Author- February 17, 2023

රුසියානු හමුදා යුක්‍රේනය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම දැඩි කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නවීකරණය කළ දශක 6ක් පමණ පැරණි මිසයිල ද ඒ සඳහා ... Read More

සුපිරි නළු බෲස් ට ඩිමෙන්ෂියා රෝගය – රංගනයෙන් ඉවත් වීමටත් තීරණයක්

Author- February 17, 2023

සුපිරි හොලිවුඩ් නළු බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කොට තිබෙනවා. සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගෙන් පෙලීම ... Read More

උණුසුම් වූ සාගරය ඇන්ටාක්ටිකාව දිය කරයි

Author- February 16, 2023

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් දියවීම ආරම්භ වී තිබෙනවා. මෙලෙස දියවීම ආරම්භ වී ඇත්තේ කිලෝමීටර් 120 ක් පමණ පළලින් යුත් තුවේටස් නමැති ... Read More