Category: විදෙස් පුවත්

පලස්තීන – ගාසා ඇවිලෙයි

Author- January 27, 2023

පලස්තීනය විසින් ගාසා තීරයට අද (27) රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් එම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බවයි ... Read More

අභිරහස් සර්පිලාකාර වස්තුවක් ඉහළ අහසේ

Author- January 27, 2023

අභිරහස් සර්පිලාකාර වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස් වී තිබෙනවා. සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම අබිරහස් වස්තුව ... Read More

ඇපල් පරිශීලකයන්ගේ දත්ත සොරාගැනීමේ අවධානමක්

Author- January 26, 2023

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්. Apple Watch, iPhone, iPad සහ ... Read More

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය අදයි

Author- January 26, 2023

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය අදට (26) යෙදී තිබෙනවා. එරට නව ජනපතිනිය ලෙස පසුගියදා පත්වූ ද්‍රව්පාදී මුර්මා සහභාගී වන පළමු ජනරජ දිනය මෙයයි. මෙවර ජනරජ ... Read More

ගෑස් පිපිරීමක් – 16ක් මරුට

Author- January 26, 2023

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවසක ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි. මියගිය ... Read More

ඇෆ්ගන් කතුන්ට වැඩ කරන්න අවස්ථාවක්

Author- January 26, 2023

ඇෆ්ගන් කතුන්ට මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා වැඩ කළ හැකියි මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට වැඩ කළ හැකි වන ලෙස නව මාර්ගෝපදේශයක් සකස් කරන බව ... Read More

බල්ලෙක්ගේ අත් වැරෙද්දෙන් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙක් මරුට

Author- January 25, 2023

අමෙරිකා එක්සත් ජනපදයේ සුනඛයෙකු අතින් අහම්බයකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඉකුත් සති අන්තයේ එම අනතුර සිදු වී ඇතැයි එරට කැන්සාස් ... Read More

හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් – නගරයක් ලොක්ඩවුන්

Author- January 25, 2023

හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොංයෑං නගරය දින 5කට වසා දමා තිබෙනවා. මෙය කොවිඩ් 19 වයිරසය ද යන්න උතුරු කොරියාව මාධ්‍ය වාර්තා කර ... Read More

හිටපු අගමැති ඇතුළු පිරිසකට මිනීමැරුම් චෝදනා

Author- January 25, 2023

2020 බේරූට් වරාය පිපිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිටපු අගමැති හසන් ඩයබ් සහ තවත් හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ බුද්ධි අංශ ප්‍රධානීන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති බව ... Read More

ජර්මනියෙන් යුක්‍රේනයට යුද ටැංකි

Author- January 25, 2023

එක්සත් ජනපදය සහ ජර්මනිය යුක්‍රේනයට යුද ටැංකි යැවීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනයට මෙම යුද ටැංකි ලැබීමෙන් පසු යුද පිටියේ වෙනසක් ... Read More