Category: විදෙස් පුවත්
නවසීලන්තයට අලුත් අගමැතිවරයෙක්
ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ ... Read More
ගොවිපොළක වෙඩි තැබීමක් – 7ක් මරුට
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර ගොවිපළවල් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හි පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කර පැය ... Read More
ලාසා උණ රෝගීන් 105ක් හමුවෙයි
නයිජීරියාවෙන් ‘Lassa උණ’ පවතින බවට තහවුරු කරන ලද රෝගීන් 105ක් සිටින බව නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි 2-15 දක්වා රට පුරා ... Read More
සඳ මත පා තැබූ දෙවැනියා 93 දී ආයෙත් බැඳලා
සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා වන බස් ඕල්ඩ්‍රන් සිය 93 වැනි උපන් දිනයේදී සිව්වන වරටත් යුග දිවියට එළැඹ තිබෙනවා. ඒ ඔහුගේ දිගු කාලීන පෙම්වතියව ... Read More
චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයක වෙඩි තැබීමක් – 09ක් මරුට
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි මොන්ටෙරේ පාර්ක් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළා. චීන චන්ද්‍ර අලුත් ... Read More
රැකියා අහිමිවීමේ අවදානමක්
ජර්මනිය තුළ රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බව එරට මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් පෙන්වා දෙනවා. ඒ චීනය සමඟ පවතින ආර්ථික සබඳතා සීමා කිරීමේ ප්‍රතිපත්තිය මතයි ... Read More
“භාරත් ජෝඩෝ” පාද යාත්‍රවට බෝම්බ ප්‍රහාරයක්
ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක්ව සිටි ... Read More
ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව ගිල ගනී
ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව පුරාද සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ (20) දිනය වනවිට එරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 49.1%ක් පමණ ... Read More
බ්‍රිතාන්‍ය අගමැතිට දඩ
සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ. බ්‍රිතාන්‍ය ... Read More
වසර 41කට පසු ජපානයේ උද්ධමනය ඉහළ යයි
වසර 41කට පසු ජපානයේ ඉහළම උද්ධමනය මේ වනවිට වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙර වර්ෂයට සාපේක්ෂව පසුගිය මාසයේ දී එරට උද්ධමන අනුපාතය 4%කින් ... Read More

