Category: විදෙස් පුවත්

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හෙලිකොප්ටර් අනතුරකින් මරුට

Author- January 18, 2023

හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන බලධාරින් පවසනවා. අනතුරෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිර්ස්කි, ... Read More

ලොව වයස්ගතම පුද්ගලයා වන “ලුසිල් ” ස්වර්ගස්ථ වෙයි

Author- January 18, 2023

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසිල් රැන්ඩන් ස්වර්ගස්ථ වී තිබෙනවා. ලුසිල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය ඇන්ඩ්‍රේ සොහොයුරිය ලෙස ද හඳුන්වනවා. ප්‍රංශයේ ටූලෝන් ... Read More

කැලිෆෝනියාවේ නිවසක් තුළ සය පුද්ගල ඝාතනයක්

Author- January 17, 2023

කැලිෆෝනියාවේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මාස 6ක් වයසැති බිළිඳා සහ ඇගේ මව ඇතුළු 6 දෙනෙක් මියගොස් ... Read More

හැරී කුමරුගෙන් ගිනස් වාර්තාවක්

Author- January 16, 2023

හැරී කුමරුගේ ආන්දෝලනාත්මක මෙන්ම සියලු මතක සටහන් රැගත් ස්පෙයාර් ග්‍රන්ථය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. බ්‍රිතාන්‍යය, ... Read More

විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවේ ඇනඩ්‍රීනාට (Photos)

Author- January 16, 2023

71ක් වන විශ්ව රූ රැජින තරඟාවලිය අමෙරිකාවේ දී පෙරේදා (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් ... Read More

ලෝක ප්‍රකට ගායන ශිල්පිනී මාරි ප්‍රෙස්ලි මිය යයි

Author- January 13, 2023

ලෝක ප්‍රසිද්ධ රොක් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එක ම දරුවා සහ මයිකල් ජැක්සන්ගේ බිරිඳක වූ ලීසා මාරි ප්‍රෙස්ලි ඊයේ (12) එක්සත් ජනපදයේ දී හෘදයාබාධයකින් මිය ගිය ... Read More

පෘථිවියට සමාන ග්‍රහලෝකයක්

Author- January 12, 2023

නාසා මෙහෙයුමක් මගින් ආලෝක වර්ෂ 4.2ක් එපිටින් පිහිටි කුඩා තරුවක් වටා කක්ෂගත වන පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් හඳුනාගෙන ඇත. "James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ... Read More

රුසියානු යුද්ධයට අණ දුන් ප්‍රධාන අණදෙන නිලධාරීයා ධූරයෙන් නෙරපයි

Author- January 12, 2023

රුසියානු ජනපති වැලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය මෙහෙය වූ ප්‍රධාන අණ දෙන නිලධාරීයා වන ජෙනරාල් සර්ජි සුරෝවිකින් ධුරයෙන් නෙරපා තිබෙනවා. ඒ, රුසියාවේ යුධ අරමුණු සාක්ෂාත් කිරීමට ... Read More

විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක් – 20ක් මරුට

Author- January 12, 2023

ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමට උත්සාහකර ඇති ... Read More

ලෝක ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරමින් තිබෙනවා – ලෝක බැංකුවේ සභාපති

Author- January 11, 2023

ලෝක ආර්ථිකය මේ වනවිට අවපාතයක් කරා ගමන් කරමින් සිටින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් පවසනවා. ඔහු කියා සිටියේ මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය 1.7%ක් ... Read More