Category: විදෙස් පුවත්

ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා විලකින් මතුවෙයි

Author- November 23, 2022

ලොව විශාල විශාලතම ගෝල්ඩ්ෆිෂ් (goldfish) වර්ගයේ මත්ස්‍යයකු සිය ඇමට හසුකර ගන්නට ප්‍රංශයේ මත්සයින් අල්ලන්නෙකු සමත් වී තිබෙනවා "කැරට්" ලෙස හඳුන්වන මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ... Read More

තුර්කියේ භූ කම්පනයක් (Video)

Author- November 23, 2022

බටහිර තුර්කියේ ඩුඒස් නගරයේ රික්ටර් මාපාංක 6ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. ඉස්තාන්බුල් නුවරට කිලෝමීටර 130ක් දුරින් පිහිටි මෙම නගරයේ කිලෝමීටර 3.9ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය සිදුව ... Read More

මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පරාජය කිරීමේ ජය සමරන්න අද සෞදි අරාබියාවටම නිවාඩු

Author- November 23, 2022

අද නොවැම්බර් 23 වැනි දා සෞදි අරාබියේ රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළ බව, ඊයේ (22) සෞදි රාජධානිය විසින් නිවේදනය කළ බවට එරට පුවත් ... Read More

තවත් ප්‍රබල භූ කම්පනයක්

Author- November 22, 2022

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය ආසන්නයේ පිහිටි සොලමන් දූපත්වල රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම භූ කම්පනයෙන් ... Read More

ජාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක් – මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට

Author- November 21, 2022

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව අද දහවල් ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් සටහන් වී ඇති අතර ඉන් ... Read More

වාහන 48 ක් එකිනෙක ගැටෙයි – 30කට තුවාල

Author- November 21, 2022

ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා වාහන 48 ක් එකිනෙක ගැටී තිබෙනවා. ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා ... Read More

යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයට යළිත් රොකට් ප්‍රහාරයක්

Author- November 21, 2022

යුක්ක්‍රෙනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම බලාගාරය පවතින්නේ රුසියානු පාලනය යටතේයි. ජගත් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි ... Read More

මිසයිල අත්හදා බලද්දී කිම් ජොන් උන් සිය දියණියත් පළමුවරට එළියට දායි (Photos)

Author- November 20, 2022

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 38 හැවිරිදි උතුරු කොරියානු ... Read More

වසර 53කට පසු මහතීර්ට පාර්ලිමේන්තු පුටුව අහිමි වෙයි

Author- November 20, 2022

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට වසර 53 කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (19) වන දා පැවති ... Read More

ට්‍රම්ප්ට ට්විටර් ගිණුම යළි හිමිවෙයි

Author- November 20, 2022

ඇමරිකාවේ හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ට්විටර් සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් විසින් පසුගිය කාලය පුරාවට හිටපු ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුම තහනමකට ... Read More