Category: විදෙස් පුවත්
ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කෙරේ
ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබෙනවා. රටවල් 120ක් පාදක කර ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව යි ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් ... Read More
රනිල් අස්වෙයි
බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය ... Read More
ලෝකයේ අපිරිසිදුම මිනිසා මිය යයි (Photos)
“ලෝකයේ අපිරිසිදු ම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික Amou Haji මිය ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි. විදෙස් මාධ්‍ය ... Read More
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂි සුනක් පත්වෙයි
වසර 200කට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන 42 හැවිරිදි රිෂි සුනක් මීට ටික වේලාවකට පෙර තුන්වන චාල්ස් රජු මුණගැසුනා. ඒ බ්‍රිතාන්‍යයේ ... Read More
පාසලක වෙඩි තැබීමක් – තිදෙනෙකු මරුට
ඇමෙරිකාවේ මිසුරිහි නගරයේ ශාන්ත ලුවීහි උසස් පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මියගිය අය අතර ... Read More
බ්‍රිතාන්‍ය අගමැති පුටුව ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක්ට
බ්‍රිතාන්‍ය පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට රිෂී සුනක් පත්ව තිබෙනවා. ඒ අනුව පාලක පක්ෂයේ නායකයා, බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත් වීමේ ප්‍රතිපත්තිය මත ඔහු එරට නව අගමැතිවරයා ... Read More
අගමැති සටනෙන් බොරිස් ඉවත්වෙයි – අගමැති පුටුව රිෂී සුනක්ට යන ලකුණු
හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය සටනෙන් ඉවත්වන බවට නිවේදනය කිරීමත් සමඟ පක්ෂ නායකත්වයට මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉන්දීය සම්භවයක් සහිත හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ... Read More
පාකිස්තාන ප්‍රකට මාධ්‍යවේදියෙකු කෙන්යාවේදී වෙඩි තබා ඝාතනය කරයි
පාකිස්තාන මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබි හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ... Read More
සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමිවෙයි
පසුගිය අගෝස්තු මාසයේදී නිව්යෝර්ක්හිදී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති ... Read More
ගුවන් යානයක් කඩා වැටෙයි
රුසියානු ගුවන් හමුදා යානයක් දකුණු සයිබීරියාවේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබෙනවා. දෙමහල් නිවසකට මෙම යානය කඩාවැටී ඇති අතර, යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම මියගොස් ඇති බවයි ... Read More

