Category: විදෙස් පුවත්

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් ජනාධිපති වෙයි

Author- October 23, 2022

චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරීපත් වුණා. ඒ අනුව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ ෂැංහයි කොංග්‍රස් පක්ෂයේ නායක ... Read More

විදුලි බලාගාරයට ප්‍රහාරයක්

Author- October 23, 2022

යුක්‍රේනයේ විදුලි බලාගාරවලට රුසියාව අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මේ හේතුවෙන් යුක්‍රේනයේ නිවාස මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ... Read More

Red bull සමාගමේ සම හිමිකරු මිය යයි

Author- October 23, 2022

ලොව ප්‍රකට ශක්ති ජනක පානයක් ලෙස හඳුවන්වන Red bull සමාගමේ සම හිමිකාරිත්වය දැරූ ඩීට්‍රිච් මැට්ස්චිට්ස් (Dietrich Mateschitz) අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කාලීන අසනීපතත්වයෙන් පසුවූ ඔහු ... Read More

ජොන්සන් යළි අගමැති සටනට

Author- October 22, 2022

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් අනතුරුව නැවත වතාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වැදීමට නාම යෝජනා බාර දීමට හිටපු අග්‍රාමාත්‍ය ... Read More

හිටපු අගමැතිට මන්ත්‍රී ධූරයත් අහිමිවෙයි

Author- October 21, 2022

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසර පහකට අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම, ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා. හිටපු ... Read More

ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට සුදානම් වන බවට චෝදනාවක්

Author- October 21, 2022

දකුණු යුක්‍රේනයේ ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට රුසියාව සූදානම් වන බවට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky චෝදනා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා මෙම චෝදනාව ... Read More

ඩ්‍රෝන පුහුණුව ලබා දෙන්න ඉරාන හමුදාවේ විශේෂඥයින් පිරිසක් රුසියාවට ?

Author- October 21, 2022

ඩ්‍රෝන පුහුණුව ලබාදීම සඳහා ඉරාන හමුදාවේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් රුසියාවට ගොස් ඇති බව ඇමරිකාව පවසනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලැබි ඇති බවයි ... Read More

දරුවන් 99කගේ ජීවිතය කැස්ස පැණියට බිලිවෙලා

Author- October 21, 2022

වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා ... Read More

ආරක්ෂාව තර කරයි

Author- October 21, 2022

චීනයේ ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ. රට අභ්‍යන්තරයේ ... Read More

අලුතින් ආ අගමැතිනිය කලින්ම ගෙදර යයි

Author- October 20, 2022

බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ. කෙසේවෙතත් අගමැති ... Read More