Category: විදෙස් පුවත්

ක්‍රිමියාව සහ රුසියාව යා කරන එකම පාලමේ දැවැන්ත පිපිරීමක් (Video)

Author- October 8, 2022

ක්‍රිමියාව සහ රුසියාව යා කරන එකම පාලමට හානි සිදු කරමින් විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරිමත් සමඟ විශාල ගින්නක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ... Read More

බස් රථයක් ගිනි ගනී – 11ක් මරුට

Author- October 8, 2022

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අද (08) අලුයම මෙම බස් රථය, ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටී ගිනි ... Read More

හිමාලය තරණය කරන්න ගිය 19ක් මරුට

Author- October 8, 2022

ඉන්දියාවේ හිමාල කඳුවැටි ප්‍රදේශයට ඇතිවූ හිම කුණාටුවකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ හිමාල කඳුවැටිය තරණය කරමින් සිටි පිරිසකි. පුහුණු අභ්‍යාසලාභීන් 34 දෙනෙකුගෙන් ... Read More

රුසියාව විසින් මෑතකදී අල්ලාගත් ප්‍රදේශ කිහිපයක් යළි යුක්‍රේන හමුදා අතට

Author- October 7, 2022

රුසියාව විසින් මෑතකදී ඈදාගත් කෙරුසන් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් ආපසු අල්ලා ගැනීමට තමන් සමත්වූ බව යුක්‍රේන හමුදා අද ප්‍රකාශ කළා. යුක්‍රේන හමුදා ඉදිරියට ඇදී යාමත් සමඟ ... Read More

නෙදර්ලන්තයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

Author- October 6, 2022

නෙදර්ලන්තයේ, බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 14.5%ක් දක්වා නව වාර්තාවක් තබමින් ඉහළ ගොස් තිබේ. යුරෝපීය සංගමයේ පස්වැනි විශාලතම ආර්ථිකය වන නෙදර්ලන්තය දැන් ... Read More

ළමා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් – කුඩා ළමුන් ඇතුළු 31ක් මරුට

Author- October 6, 2022

තායිලන්තයේ සිදු වූ වෙඩිතැබිමකින් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිලන්තයේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථනාය මෙම වෙඩි තැබීම සිදුව ... Read More

කැස්ස පැණිය බීලා දරුවෝ 66ක් අකාලයේ මැරිලා

Author- October 6, 2022

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ... Read More

රතු ඉන්දියානු කාන්තාවක් ප්‍රථම වරට අභ්‍යවකාශයට

Author- October 6, 2022

ලොව ප්‍රථම වරට ඇමරිකානු රතු ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් අභ්‍යවකාශයට ගොස් තිබෙනවා. මැරීන් කර්නල් නිකොල් මෑන් ලෙස හැදින්වෙන මෙම කාන්තාවගේ වයස අවුරුදු 45ක්. ෆ්ලොරීඩාවේ සිට ... Read More

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25ක් මරුට

Author- October 5, 2022

ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ 45 දෙනෙකු ... Read More

ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු දමයි

Author- October 5, 2022

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තමන්ට මාධ්‍ය තුළින් අපහාස වන ආකාරයෙන් එම ... Read More