Category: විදෙස් පුවත්
හෙලිකොප්ටරයක් කඩා වැටී 7ක් මරුට
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර ... Read More
ඉන්දීය ගුවන් අනතුරින් මියගිය 269 දෙනෙකුගේ සිරුරු හමුවෙයි
ඉන්දීය ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් 269 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත ඒ බව වාර්තා කළේ, අහ්මදාබාද්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියෙකු උපුටා දක්වමින්. අනතුරින් ... Read More
ඉරානයත් එකට එක කරයි
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ. ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ... Read More
සිරියානු කාන්තාවට කළ නියෝගය
පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබේ. සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය ... Read More
ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය
විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ... Read More
රටවල් 12කට අමෙරිකාවට ඇතුළු වීමේ තහනම අද සිට බලාත්මකයි
රටවල් 12 ක් සඳහා අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය අද සිට බලාත්මක වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ... Read More
Tik Tok තාරකාවියක් වෙඩිතබා ඝාතනය කරයි
පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ. සානාගේ ආදරය ඉල්ලා තරුණයෙකු විසින් කළ යෝජනාව ඇය ... Read More
දකුණු කොරියානු අලුත් ජනාධිපති දිවුරුම් දෙයි
සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් ... Read More
එට්නා ගිනිකන්ද සක්‍රීය වෙයි
යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත. ඒ අනුව ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බව වාර්තා වෙයි. මේ ... Read More

