Category: විදෙස් පුවත්
අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක් සමඟ ගැටෙයි
ඉදිරියේ දී පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති ග්‍රාහක කොටස් වල ගමන් මාර්ගය වෙනස් කිරිමේ හැකියාව සොයා බැලීම සඳහා නාසා ආයතනය සිදු කළ සුවිශේෂි මෙහෙයුම සාර්ථක වී ... Read More
චීන හමුදාව බලය අල්ලයි – ෂී ජිං පින් නිවාස අඩස්සියට ?
චීනයේ හමුදා කුමන්ත්‍රණයකින් එරට ජනාධිපති ෂී ජින්ග් පින්ග් නෙරපා දමා ඔහු නිවාස අඩස්සියක රඳවා තබා ඇති බවට සමාජ මාධ්‍යවල පුවත් සංසරණය වීමත් සමඟ ලොව පුරා ... Read More
ජැකලින්ට ඉන්දීය රුපියල් 50,000ක අතුරු ඇපයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණයේ අද(26) නියම කළා. රුපියල් ... Read More
උතුරු කොරියාව මිසයිලයක් අත්හදාබලයි
උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට ... Read More
රුසියාවේ ඩ්‍රෝන යානා 4 ක් යුක්‍රේනය බිම හෙලයි
රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 4 ක් බිම හෙලූ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි පවසනවා. මෙලෙස බිම හෙලන ලද ඩ්‍රෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද ... Read More
හිටපු ජනාධිපති ආර්යාවකට මාස 14ක සිරදඬුවමක්
මධ්‍යම ඇමෙරිකාවේ හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන රෝසා බෝනිල්ලාට මාස 14ක සිරදඩුවම් නියම වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන්කර ... Read More
පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 11ක් මරුට -15 ක් ආගිය අතක් නෑ
උතුරු මියන්මාරයේ පාසලකට හමුදා හෙලිකොප්ටර් යානා එල්ල කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් ළමුන් 11 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු අතුරුදන් වී ඇති බව යුනිසෙෆ් ... Read More
වසර 20 කට පසු විවෘත වුන රාජකීය සොහොන් ගැබ (Photos)
ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටා තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු ඊයේ (19දා) විවෘත විය. අවසන් වරට සොහොන් ගැබ ... Read More
රැජිණට අවසන් ගෞරව දැක්වීම අවසන්
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට දී තිබූ කාලය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.20ට (බ්‍රිතාන්‍ය වේලාවන් පෙරවරු 6.00ට) අවසන් විය. දේහය බකිංහැම් ... Read More
විදේශිකයන් අල්ලන්න එපා…ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවයි
ප්‍රථම වරට වඳුරු උණ ආසාධිතයෙක් වාර්තා වීමෙන් දිනකට පසුව චීනයේ ඉහළ පෙළ සෞඛ්‍ය නිලධාරියෙක් විසින් එරට ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ අනුව එම සෞඛ්‍ය ... Read More

