Category: විදෙස් පුවත්
රැජිණගේ දේහය ඉදිරිපිට ආරක්ෂකයෙක් ක්ලාන්තව ඇද වැටෙයි
අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබත් රැජිනගේ දේහය තැන්පත් කර ඇති, ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටිය අසල ශෝකය පළ කිරීමේ රාජකාරිවල නිරතව සිටි ... Read More
රිය අනතුරකින් සෙලෙන්ස්කිට තුවාල
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලබා තිබෙනවා. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි/ ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද ... Read More
ප්‍රංශ නව රැල්ලේ ගෝඩ් ෆාදර් ජීවිතය හැර යයි
ප්‍රංශ නව රැල්ලේ සිනමාවේ ගෝඩ් ෆාදර් ලෙසින් හැඳින්වෙන, චිත්‍රපට අධ්‍යක්ෂ Jean-Luc Godard මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මිය යන විට වාසය ... Read More
රැජිණට ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවට උපදෙස් මාලාවක්
දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකින්හැම් මාලිගයේ වෙස්මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැබෙන අවස්ථාවේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම අවස්ථාවට ලක්ෂ ... Read More
එළිසබෙත් රැජිණගේ දේහය අද හොලිරූඩ්ස් මාළිගයට
දෙවන එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වනවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිට ඇයගේ දේහය අද (11) රැගෙන යාමට නියමිතයි. බී. බී. සී. පුවත් සේවය වාර්තා ... Read More
ලෝක ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 21ක්
අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් අමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කොට අදට (11) 21 වසරක් ගතවෙනවා. මීට වසර 21කට පෙර එනම් 2001 ... Read More
චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශ කෙරේ
ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චාල්ස් කුමරු ඔහුගේ මව දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් ... Read More
රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ පැපුවා මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මුහුදු පත්ලේ කිලෝමීටර 16 ක් ගැඹුරින් මෙම භූ ... Read More
පක්ෂපාතීත්වයෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් සේවය කරන බවට චාල්ස් දිවුරුම් දෙයි
දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත ඊයේ ... Read More
දහස් සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාලිගය ඉදිරිපටට රැස්වෙති (Photos)
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට ශෝකය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව සිටිනවා. ඔවුන් එරට ජාතික ගීතය ගායනා කරමින් රැජිණට ... Read More

