Category: විදෙස් පුවත්

හිරු නොබසින අධිරාජ්‍යයේ නව අගමැතිවරිය ලිස් ට්‍රස්

Author- September 5, 2022

කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරඟයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් වූවා. ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි ... Read More

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්, 8ක් මරුට

Author- September 5, 2022

ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා ... Read More

හිරු නොබසින අධිරාජ්‍යයට අලුත් අගමැතිවරයෙක් අද

Author- September 5, 2022

බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ කවුරුන් හට ද යන තීරණය අද (05) දහවල් ප්‍රකාශයට පත් කෙරෙනවා. අග්‍රාමාත්‍යවරයා නම් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණ අතින් ... Read More

පෞද්ගලික ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි

Author- September 5, 2022

පෞද්ගලික Cessna ගුවන් යානයක් ලැට්වියාවේ වෙරළට ඔබ්බෙන් වූ බෝල්ටික් මුහුදට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා FlightRadar24 වෙබ් අඩවියට සඳහන් කරන්නේ , ඔස්ට්‍රියාවේ ... Read More

හද කම්පා කරවන පිහි ඇනුමකින් 10ක් මරුට

Author- September 5, 2022

කැනඩාවේ - සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

රුසියාවේ කොවිඩ් පැතිරයාම ඉහළට

Author- September 4, 2022

රුසියාවේ කොරෝනා පැතිරයාමේ වර්ධනයක් දක්නට ලැබෙන එරට සෞඛ්‍ය අංශ පවසනවා. අඛණ්ඩව දෙවන දිනටත් එරට දෛනික කොරෝනා ආසාදිතයන් 50,000 ඉක්මවා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ... Read More

දෙවන වරටත් සඳ ගමන නවතී

Author- September 4, 2022

සඳ වෙත යැවීමට සූදානම් වූ ආටිමිස් - 01 රොකට්ටුවේ දෙවන මෙහෙයුම ද කල් දැමීමට සිදු වූ බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ඉන්ධන ... Read More

වසර 50කට පසු ඇමරිකාවෙන් රොකට්ටුවක් සඳ බලා ගමන් අරඹයි

Author- September 3, 2022

කාර්මික දෝෂයක් හේතුවෙන් සඳ වෙත යැවීම අත්හිටවූ ආටිමිස් එක රොකට්ටුව යළිත් වරක් අද (03) අභ්‍යවකාශගත කිරීමට ඇමරිකාව සූදානම් වනවා. මෙම නවතම රොකට්ටුව මගින් ඔරායන් නම් ... Read More

රුසියාවේ ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ගය යළි වැසේ

Author- September 3, 2022

රුසියාවේ සිට ජර්මනියට ගෑස් ප්‍රවාහනය කරන නළ මාර්ගය යළි දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. පසුගියදා එම නළයේ ටර්බයිනයක සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් වසා දැමීමටයි ... Read More

අවුන් සාන් සූ කීට තවත් වසර තුනක සිරදඬුවමක්

Author- September 2, 2022

මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සූ කීට එරට අධිකරණයෙන් තවත් වසර තුනක සිරදඬුවම් නියම කර තිබෙනවා. අවුන් සාන් සූ කීට එරෙහිව අද විභාග වූ මැතිවරණ ... Read More